22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නිර්ව්‍යාජ සිහ නද කලා සංග⁣මයේ “කලාරම්භ” (සතර වරම්) සංගීතමය නූර්තියේ මුහුරත් උළෙල

නිර්ව්‍යාජ සිහ නද මංගල නිර්මාණය නිර්ව්‍යාජ සිහ නද කලා සංග⁣මයේ “කලාරම්භ” (සතර වරම්) සංගීතමය නූර්තියේ මුහුරත් උළෙල පසුගියදා බොරුල්ල රුහුණු කලා කවයේදී පැවැත්වුණී.

ප්‍රධාන සභාපති අනුරුද්ධ කලංසූරියගේ මූලිකත්වයෙන් පැවැත්වූ මෙම මුහුරත් උළෙලට මාධ්‍ය වේදීන්, ප්‍රවීන කලා ශිල්පීන් ශිල්පිණීයන් වන සමදරා ආරියවංශ, අසංක කුලතුංග, සමන් චන්ද්‍රරත්න, කිත්සිරි හේවාගමගේ, සමන් ප්‍රියංකර නම්මුණිගේ, සුමිත් ගල්හේන, ශිරාන් පීරිස්, සරත් විජේසිංහ, සුනිල් සමරකෝන්, සමන්ති සාගරිකා, දිල්මි ගුණරත්න, ස⁣රෝජනී කවිරත්න, පියතිලක අතපත්තු, ප්‍රියන්ති මංගලිකා, නිලූ ප්‍රියදර්ශනී, සෝමා ලියනගේ, නයනා කුමාරි, නිරේෂන් ලක්මාල් ඇතුලු සිහ නද කලා සංග⁣මයේ කලා ශිල්පීන් ශිල්පිණීයන් සහභාගි වූහ.

රචනය සහ අධ්‍යක්ෂණය ශාන්ත රණතුංග ගෙනි. අනුරුද්ධ කලංසූරිය නිෂ්පාදන සැලසුම්කරණය කරන මෙය නිර්ව්‍යාජ සිහ නද කලා සංග⁣මයේ ඉදිරිපත් කිරීමකි.

This image has an empty alt attribute; its file name is News-2025-Jan-07-News-006-003_2-600x1024.jpg
langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz