22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන චෝදනා කිහිපයකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බෙලිඅත්ත ප්‍රදේශයේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz