( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2025 අගෝස්තු මස 22 සඳහා කාලගුණ අනාවැකිය
2025 අගෝස්තු මස 22 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.
උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.WEATHER FORECAST FOR 22 AUGUST 2025
Issued at 05.30 a.m. on 22 August 2025
Atmospheric conditions are getting favorable for evening thundershowers in the Northern, North-Central, Central, Uva and Eastern provinces during the next few days.
Showers or thundershowers will occur at several places in Northern, North-Central, Central, Uva and Eastern provinces and in Hambantota district after 1.00 p.m. Fairly heavy falls above 50 mm are likely at some places in above areas.
A Few Showers may occur in Western and Sabaragamuwa provinces and in Galle and Matara districts.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.