2026 ජනවාරි මස 17 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජනවාරි මස 17 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතී. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
WEATHER FORECAST FOR 17 JANUARY 2026
Issued at 05.30 a.m. on 17 January 2026
Mainly dry weather will prevail in the most parts of the island. There is a possibility of ground frost at some places in Nuwara-Eliya district in the early hours of the morning. Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central, North-western, North-central and Uva provinces and in Galle and Matara districts during the early hours of the morning.
