අද දින උපන් දිනය සමරන උපතිස්ස බාලසූරිය, රසිකා ලක්මාලි, එඩී අමරසිංහ, රත්නා ලංකා අබේවික්‍රම, කුසුම් රේණු, ක්‍රිශාන්ත එරන්දක, සුසිලා කෝට්ටගේ, ඉෂාරා අතුකෝරල, ජනනි රත්නායක, සරත් ප්‍රනාන්දු, හිමේෂ් ජයරත්න, සමන් සමරවික්‍රම, තුෂාරි අබේසේකර, දේශානි නෙහාරා, සිසිර අමරබන්දු, ජානකී එදිරිසිංහ,සඳුන් දොලමුල්ල, කැලිප්සෝ ජයා (ජයන්ත ප්‍රනාන්දු), සංඛ ප්‍රසාද් පීරිස්, අමිල වීරතුංගආරච්චි, නිරුපිතා පොන්නුතුරෙයි, නුවන් පීරිස්, මනෝලි සිලිකා වික්‍රමාරච්චි,ජයනාත් ගුණවර්ධන, චින්තනී හිදුරංගල ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
