අද දින උපන් දිනය සමරන ශාන්ත දිසානායක, සංජය මහලියන, සරත් ගුණසේකර, කුමුදුනී ගුණවර්ධන, ජානකී හිල්, විමලජිත් දොඹගහවත්ත, සොහාන් වීරසිංහ, මාලි ජයවීරගේ, චිත්‍රා අයි පෙරේරා, රීටා පෙරේරා, කුෂාන් මධුසංඛ, මනෝජ් කුමාර, චන්ද්‍රා මාලනී ද සිල්වා, ආරියවංශ කුලතිලක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
