අද දින උපන් දිනය සමරන අකලංක ගනේගොඩ, අංජලී ලියනගේ, කේ.ඒ.පියකරු, නාලන්ද කුලරත්න, තිලාන් වර්ණජිත්, අනුර පෙරනගමගේ, ලාලනි සෝමසිරි, එඩ්වඩ් චන්ද්‍රසිරි, චමිත් ශා අම්බලන්ගොඩ, ප්‍රියන්ත ඊශ්වර, ප්‍රදීප් අංජන, චාලි ජයවර්ධන, නන්දන ලියනගේ, ගීත් සෙනෙවිරත්න, චන්ද්‍රසිරි රාජපක්‍ෂ, කපිල බන්දුසේන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
