30.03.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  කිංස්ලි රත්නායක, චන්ද්‍රසේන වලිමුණි, ශ්‍රී මුදිත්, ජෝර්ජ් රොබ්සන් ද සිල්වා,  සුනිල් ධර්මසිරි, රංජිත් කුමාර සමරකෝන්, එරන්ද ගුණසිංහ, සත්‍යා රත්නායක, මාලක දේවප්‍රිය, සෝමදාස සූරිආරච්චි, සිතාරා පීටර්සන්, කුසුම් අබේතිස්ස, නිලන්ත මහවැව, නාලක ස්වර්ණතිලක, චමරි මදුරප්පෙරුම, රංජිත් හේවාබටගේ, සෝමා එච් පතිරණ, ජේ.ඕ. දිසානායක, චන්ද්‍රිකා හඳපාන්ගොඩ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය