11.04.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  සුසිලා රත්නායක, සංකේත් වික්‍රමගේ, සාලිය සත්‍යජිත් වික්‍රමගේ, චින්තක කුලතුංග,  චන්දන සූරියබණ්ඩාර, ලලිත් පොන්නම්පෙරුම, සුනිල් ලියනආරච්චි, නිර්මාල් රාජපක්ෂ, අනුර විජේසිංහ, හර්ෂිකා රත්නායක, භාග්‍යා සිංහවංශ, ජගත් කේ. වික්‍රමගේ, රංජිත් ලියනගේ, මහනාම නවරත්න, අනුරුද්ධ කලංසූරිය, ජූඞ් ද සොයිසා, මසිත් ගුණවර්ධන, බුද්ධි රණ්දෙණිය, ලක්මාල් ස්පෙන්සර්, චිත්‍රා කුරුකුලසූරිය, පරාක්‍රම ඒකනායක, රුවී ලක්මාලි හේරත්, ප්‍රියන්ති වීරසිංහ  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය