22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඉන්ධන පිරවුම්හලක පිපිරීමෙන් 12 ක් මරුට

රුසියාවේ දකුණු දිග ප්‍රදේශයේ ඩැගෙස්ථාන් නගරයේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින්  තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙයි

පිපිරීමත් සමඟ ඉන්ධන පිරවුම්හලේ ගින්න වර්ග අඩි 6,000ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර ගොස් තිබූ අතර තවදුරටත් පිපිරීම් ඇතිවීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබූ පුද්ගලයින් මොස්කව් වෙත රැගෙන යාම සඳහා විශේෂ ගුවන් යානයක් ද යොදවා තිබූ බව සඳහන්ය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz