කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 02.09.2023

අද දින උපන් දිනය සමරන සදුන් විජේසිරි, නන්දා පතිරණ, සමන් අතාවුදහෙට්ටි, මධුශා රාමසිංහ, සීලරත්න සෙනරත්, දිනේෂ් ප්‍රියසාද්, කිත්සිඵ ධනංජය, කුමුදු ලමාහේවා,නිරංජන් බණ්ඩාර, ලක්ෂමන් විජේරත්න, අනුර කුමාරසිරි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල