22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 06.09.2023

අද දින උපන් දිනය සමරන චින්ති ප්‍රනාන්දු මිහිදුකුල, ඉන්දික කුරුප්පුආරච්චි, මිත්‍ර කපුගේ, තාරක රාමනායක, හංසි ලොකුගේ, තිලක්ෂණී මධුවන්ති, මහචාර්ය විමල් දිසානායක, එඩ්වඩ් මල්ලවආරච්චි, හර්ෂ බුලත්සිංහල, කමල් ගුණරත්න, ආරියරත්න කඵආරච්චි, උදාර ජයසුන්දර, ගෙහාන් මෙවන්ත ලියනගේ, තුසිත ලක්නාත්, අකිල සුදේශ් ජයසේකර, අනුර ශ්‍රීනාත්, ඉරෝෂණ මුදලිගේ, ජගත් සිල්වා, එරික් ප්‍රසන්න මදනායක, ආර්.එම්. චන්ද්‍රදාස, අංජු ජයවර්ධන, අනුර ද සිල්වා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz