22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 15.10.2023

අද දින උපන් දිනය සමරන  නලීන් පෙරේරා, අමල් පෙරේරා, රනිල් මල්ලවආරච්චි, සමන්ති එදිරිසිංහ, චාන්දනී සිල්වා, ශානිකා සුමනසේකර, චාරුලතා අබේසේකර, දිල්රුක් විජේසේකර, සුනිල් ලීනස්, රසිකා වික්‍රමසිංහ, රංගනාත් දහනායක, නිමේෂ් කුලසිංහ, නිමල් වික්‍රමසිංහ, සකුණි ජයසුන්දර, උදය කුමාර වීරතුංග, ප්‍රේමකුමාර දසනායක, දිනේෂ් මංජුල, චතුර දේශාන්, සිසිර විජේසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz