කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 20.09.2022

අද දින උපන් දිනය සමරන අමරසිරි කලංසූරිය, අමීෂා කාවින්දි, මිලින්ද පෙරේරා, සුරංග සතරසිංහ,
රඛිත අබේගුණවර්ධන, අරුණි මෙන්ඩිස්, ටෙක්ලා කාරියවසම්, රුවන් මලිත් පීරිස්, ආනන්ද එම් අධිකාරි, රවිපති උත්පල කන්දගේ, විමල් නවරත්න, ආනන්ද වීරකෝන් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය