22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ්

වයඹ පළාත් නව ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා අද (2024.05.02) කොළඹ, අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද (2024.05.02) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz