කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 30.07.2023

අද දින උපන් දිනය සමරන  රංජිත් විජේවර්ධන, අනුරාධ සුරංජන, චානකී කෞෂල්‍යා, නදුන් ධනංජය, බුද්ධදාස විතානච්චි, ප්‍රියන්ත කොළඹගේ, පියල් නිශාන්ත, සංඛ සම්මාන, ඉසුරු ගිල්ෂාන් අබේකෝන්, අශෝකමාලා විජේසූරිය, රවින්ද්‍ර එදිරිසිංහ, ශාන් බන්දු වීරසිංහ, නදීශා දිලානි චන්ද්‍රසේකර, ධනුක මනුජය හේරත් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල