ඊද් මිලාද්-උන්-නබි

මිනිස් වර්ගයා, අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පූර්ණ ජීවන ක්‍රමයක් දායාද කළ ලෝක ජනතා ගෞරවයට පාත්‍ර නබි නායකතුමාගේ ජීවිතාදර්ශයන්ට ගරු කරන ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු ලොව ඉස්ලාම් ජනතාවගේ ජීවිත සාර්ථක වේවා… සුරත මාධ්‍ය ජාලය.