22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සියළුම වෘත්තිය සමිති විසුරුවනවා.. 

මේ රට මුහුණ දෙන සෑම වැඩ වර්ජනයකම අමිහිරි අත්දැකීම් මෙම මහ මැතිවරණයෙන් පසු අවසන් වන බවත්, ඒ සඳහා පළමු පියවර ලෙස තම පක්ෂයේ සියලුම වෘත්තීය සමීති විසුරුවා හරින බවත් මෙවර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා ප්‍රකාශ කරයි.
ස්ට්‍රයික් ඉතිහාසය නැතිවෙන බවත්, ගැටලු තිබේ නම් ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කර න්න විසඳා ගන්නා බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz