22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අවුරුදු සමයේ දින 04 කට ලංගම ආදායම මිලියන 600 ක්

මෙවර අවුරුදු සමයේදී ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 350 ක් පමණ යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගනු ලැබීය.

එමගින් එක් දිනකට රුපියල් මිලියන 200ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ගතවූ දින 04 තුළදී රුපියල් මිලියන 600 කට ආසන්න ආදායමක් උපයා ගත් බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.ටි.චන්ද්‍රසිරි මහතා පවසයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz