22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

08.05.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන සුදත් රෝහණ, ලක්ෂමන් හිල්මි, හිමාලි සිරිවර්ධන, භාග්‍යා හෙට්ටිආරච්චි, රෝෂීණී සුභාෂි, සුනිර සුමංග ඩයස්, ආචාර්ය රංග කලංසූරිය, රුවන් කොස්තා, අරුණ දීපාල්, දුල්සිරි හේරත්, ගිහාන් බණ්ඩාර, සම්පත් බණ්ඩාර,ආනන්ද විජේතිලක, කිංස්ලි සුසිල් වික්‍රමසූරිය, ජයම්පති අල්ගම, අරුණ ඩයස්, එස්. ජයපාලන්, පුබුදු චතුරංග, චන්ද්‍රසිරි වැලිගමගේ  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz