11.05.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන ප්‍රසන්න හෙන්නායක, නිහාල් ගම්හේවා, රේාශ් බ්‍රයනා රාජපක්‍ෂ, හසිත ලියනාරච්චි, මනෝජ් අබේදීර, සිරිමෙවන් කස්තුරිආරච්චි, රොෂාන් වර්ණකුලසූරිය, සමන්ත අත්තනායක, මංජු ශ්‍රී රන්දෙණිය, ප්‍රභාත් සංජය ජයසිංහ, අවිශ්ක ශාමින්ද, ග්ලැඩ්වින් ප්‍රනාන්දු, චාමර ප්‍රසන්න කොඩිතුවක්කු, අප්සරා ජයවර්ධන, ප්‍රින්ස්ලි වික්‍රමනායක,කෞෂිනි විජේසිංහ, සුමිත් ඉලංගෝ, හසන්ත විජේනායක, තිලංක වීරවර්ධන, ජනාදර සමරදිවාකර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය