05.07.2025 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு – Weather Forecastsනාවැකිය – வானிலை முன்னறிவிப்பு

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )

2025 ජූලි මස 05 දින සඳහා කාලගුණ අනාවැකිය
2025 ජූලි මස 05 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

WEATHER FORECAST FOR 05 JULY 2025
Issued at 05.30 a.m. on 05 July 2025

A few showers will occur in the Western, Sabaragamuwa and North-western provinces and in Nuwara-Eliya, Kandy, Galle and Matara districts.
Fairly strong winds of about (30-40) kmph can be expected at times over Western slopes of the central hills and in Northern, North-central and North-western provinces and in Trincomalee and Hambantota districts.