අද දින උපන් දිනය සමරන දයාරත්න පෙරේරා, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, තිළිණි පූර්ණිමා කුලසිරි, දිනිඳු ජාගොඩ, දිලිනි නානයක්කාර, ජානක ඉලුක්කුඹුර, ජයතිලක ඇඹුල්දෙනිය, අනුරාධා හෙට්ටිතන්ත්‍රි, ප්‍රසාද් සිල්වා, සුභාෂිනී අතුකෝරල, නන්දන වීරසිංහ, නවීන්ද්‍ර මෙරින්නගේ, තිස්ස කුමාර, රියන්ත ප්‍රනාන්දු, දයානන්ද පෙරේරා, දුලීකා ගයනී, එස්. ඒ. අලගේෂන්, තරිදු දිල්ෂාන් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
