16.07.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  මංජුල ෆොන්සේකා, සුගතපාල මෙන්ඩිස්, මංජු හරේන්ද්‍ර, ටශන්ති සිරිවර්ධන, ඩෙන්සිල් සේනාධීර, වර්ෂා අමායා, නිරාශා අබේසිංහ, පසන් ලියනගේ, ශානිකා මධුමාලි, සමන්ති විද්‍යාපති, ගාමිණී ජයලත්, රෝහණ වික්‍රම සිරිවර්ධන, උදිත ඉසුරංග, චතුරංගි රසිකලා පතිරගේ, ආචාර්ය අරුණ ධම්මික කරුණාරත්න, අජිත් කුමාර, තරංග සම්පත් නිරිඇල්ල, දයාල් නිශ්ශංක සෙනරත් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය