22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

04.08.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන ආනන්ද වික්‍රමගේ, ශයිනි නෙත්තිකුමාර, නෙල්කා අතුකෝරල, ලක්ෂමන් පුෂ්පකුමාර, රවින්ද්‍ර අලගියවන්න, අනූප ජයසිරි, සංදිපා සෙව්මිණි, ජයන්ත කඵපහන, ධනුෂ්ක ලක්මාල්, සමන් පුෂ්පකුමාර, කවිෂා කිත්මිණි කුරුප්පු, මහචාර්ය කරුණාරත්න බණ්ඩාර, දර්ශන පැතුම්, චමරි දිල්හානි, රුක්මල් සිල්වා, පුබුදු මාලිංග, උදාර කහදව, තරිදු කඵගල්ලගේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz