05.08.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන චමිලා වික්‍රමසිංහ, නිශාන්ත සඳබරණ, ආනන්ද ගමගේ, නිරෝෂා අලහකෝන්, නිපුණි පූජිතා ගුණවර්ධන, සමීර මධුශාන්, ශිරෝමි සමරකෝන්, රුවිනි තරංගා ෆොන්සේකා, උඩත්තව රවින්ද්‍ර ප්‍රදීප්, ආනන්ද ගුණතිලක,චන්න මධුශාන්,ඒ. පාරිස්ටර්, තුසිත මලලසේකර, සුජීව තත්සර, තිළිණ අදිකාරම්, චමිල ප්‍රියංකර, හර්මන් ප්‍රනාන්දු, චාමර රාජපක්‍ෂ, අසිත ප්‍රසන්න රණසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය