2025 අගෝස්තු මස 06 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.WEATHER FORECAST FOR 06 AUGUST 2025
Issued at 05.30 a.m. on 06 August 2025
Several spells of showers will occur in Western, Sabaragamuwa, Central and North-Western provinces and in Galle and Matara districts.
Showers or thundershowers will occur at a few places in Uva and Eastern provinces and in Mullaittivu district after 1.00 p.m.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.