( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2025 අගෝස්තු මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය
2025 අගෝස්තු මස 30 දින ප.ව. 2.00 ට නිකුත්කරන ලදී.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
වයඹ පළාතේත් මන්නාරම දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. තද සුළං හේතුවෙන් ඇතිවියහැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දිනයේ (31) දහවල් 12:10 ට බත්තලන්ගුන්ඩුව, මැදවච්චිය, හොරොව්පතාන සහ කින්නියා ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

WEATHER FORECAST FOR 31 August 2025
Issued at 2.00 p.m. on 30 August 2025Several spells of showers will occur in the Western, and Sabaragamuwa provinces and in Kandy, Nuwara-Eliya, Galle and Matara districts.
A few showers may occur in North-western province and in Mannar district.
Showers or thundershowers may occur at a few places in Uva province and in Ampara and Batticaloa districts after 2.00 p.m.
Strong winds of about (40-50) kmph can be expected at times over Western slopes of the central hills and in Northern, North-central, and North-western provinces and in Trincomalee and Hambantota districts. The general public is kindly requested to take adequate precautions to minimize damages caused by strong winds.
The sun is going to be directly over the latitudes of Sri Lanka during 28th of August to 07th of September due to its apparent southward relative motion. The nearest places of Sri Lanka over which the sun is overhead tomorrow (31) are Baththalangunduwa, Medawachchiya, Horowpotana and Kinniya about 12.10 noon.