( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2025 සැප්තැම්බර් මස 29 සඳහා කාලගුණ අනාවැකිය
2025 සැප්තැම්බර් මස 29 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැක.
ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (35-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

WEATHER FORECAST FOR 29 SEPTEMBER 2025
Issued at 05.30 a.m. on 29 September 2025
Several spells of showers will occur in Western and Sabaragamuwa provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.
A few showers may occur in North western province.
Showers or thundershowers are likely at a few places in Uva province and in Ampara district after 2.00 p.m.
Fairly strong winds of about (35-45) kmph can be expected at times over Western slopes of the central hills and in Northern, North-central, North-western, and Central provinces and in Trincomalee and Hambantota districts.