09.10.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන අනුෂ්කා මැදිවක, ලෙනාඞ් කුරේ, මංගල ප්රේමරත්න, රිතු ආකර්ශා, වාසනා අල්විස්, මංජු මුදලිගේ, සචින් දිනූෂන් කපුරුබණ්ඩාර, මාලක විතානගේ, තාරුකා වනිගසේකර, රාධිකා මායාදුන්න, සුනිල් මල්ලිකාරච්චි, එල්.පී.සීබට් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්යය සහ විවිධ ක්ෂෙතරයන් නියෝජනය කරනු ලබන ජනපරිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්ය ජාලය