අද දින උපන් දිනය සමරන දිනූෂ පියදාස, චූලා පද්මේන්ද්‍රන්, ඉමේෂා නිලක්ෂි, රවි ක`ඵපහන, ඉන්දු පෙරේරා, අමිල ඉන්ද්‍රජිත්, ප්‍රේම් කුලතුංග, මල්කාන්ති රණසිංහ, දිනුදු ඉසුරංග, සරත් ප්‍රියන්ත, කාංචනා සමන් කුමාරි, බුද්ධි කුමාරි දුණුසිංහ, අකිල දුමින්ද සුබසිංහ, කුලිත් සතරසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
