31.12.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන වසන්ත කුමාරවිල, ඔක්ෂාන් විජේරත්න, අනෝජ් ප්‍රගිත කරුණාරත්න, අනුරාධ හිරිපිටියගේ,  විනෝජා නිලන්ති, ඉන්දිරා ජොන්ක්ලාස්, දීපාල් අමදෝරු, සරත් ජීවන් හෙට්ටිගේ, චාමර කැලුම් සම්පත්, උදේෂිකා කෞෂල්‍යා, යුගන්ති මයුරිකා, කොල්වින් සෙට්ටිනායක, කසුනි මෙරෙන්නගේ, අතුල බාලසූරිය, ජීවන්ත දයානන්ද. තිස්සක සෙනරත්,  ප්‍රශාන්ති තෙන්නකෝන්, හෂිනි ශ්‍යාරංගි, සමන් තරංග, එච්.එම්, විල්ෆ්‍රඩ්,  පුෂ්පරාණි රණසිංහ  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය