22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

22.02.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන ශ්‍රියාණි මල්ලවආරච්චි, ඉන්දික අබේරත්න, පාලිත ගොඩගේ, ජගත් චන්ද්‍රසිරි,ප්‍රියන්ත සනත් ක`ඵපහන, ශෂිකා පීරිස්, විශ්ව ගම්මන්පිල, මධුශාන් චතුරංග කස්තුරිආරච්චි, භාග්‍ය සම්පත්, නිශාන්ත ප්‍රේමරත්න, සමරවීර පී ජයතුංග, දේවගේ ශ්‍රීමාල්,  ඉරෝෂන් මෙන්ඩිස්,නිරංජලා හේමමාලි වෙඩික්කාර, රෝෂන් සුසිත වීරසිංහ, තිස්ස ජයන්ත මුදලිගේ, ලහිරු ප්‍රදීප් මුතුමාල,උදාර පියසමර, රත්නා කුමාරි අමරසූරිය ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz