අද දින උපන් දිනය සමරන දේවිකා මිහිරාණි, රොෂාන් පිලපිටිය, නුවන් නයනජිත්, චමිලා පීරිස්, පේෂල මනෝජ්, කුමාරි සේනාරත්න, එස්.එච්. සන්ධ්‍යා කුමාරි, ශාන්ති දිසානායක, වසන්ත මොරගොඩ, ඇන්ටන් බී පෙරේරා, අනෝමා හේරත්, නීල් ජයසිංහ,නිම්මි මනෝහාරි, මාලතී විජේසිංහ, රංජනී සෝමචන්ද්‍ර, මාලින්ද මධුසංක, මෝලි පෙරේරා, සම්පත් තැන්නේගෙදර, සමීර සම්පත් හදපානගල, රනිල් රාජපක්‍ෂ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
