22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

25.03.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන එමාශා සෙනෙවිරත්න, අතුල වී සමරවීර, රොෂාන් සංජය හේරත්, හේෂාර සෙනාල් සෝමරත්න, මාධවී අප්සරා, මාලා වජිරා පෙරේරා, අභීත එදිරිසිංහ, සෝමලතා වෛද්‍යරත්න,  ශාන්ති ලතා හෙන්දාවිතාරණ, ජයලත් සේනානායක, සුභාශන සුබවික්‍රම, නලීන් ගල්කන්දආරච්චි, දිනූෂා ගයාත්‍රී සචින්තනී, බණ්ඩාර කේ වික්‍රමසිංහ, සුචරිත මෙන්ඩිස්, තරින්දිකා සදමාලී, සුමුදු කොඩිතුවක්කු  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz