01.04.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  මොහාන් හෙට්ටිආරච්චි, ශිරෝමිකා ප්‍රනාන්දු, මහේෂ් ජයසිංහ, තනූජා ජයවර්ධන, සිතුම් සුධාර, මොනිකා පුෂ්පකුමාරි, ලක්ශ්‍රීයා ගුණසේන, ජගත් රාමනායක, මනෝරා ප්‍රේමතිලක, ඩී.කේ. ආටිගල ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය