23.04.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  ප්‍රතිභා හෙට්ටිආරච්චි, උදාරි පෙරේරා, අනුෂා දිසානායක, සුදත් විජේසේකර, හංසි සරා පෙරේරා,තරංග ප්‍රසාද් හේරත්, උදාරි පෙරේරා, ලලින්ද්‍ර බී ප්‍රනාන්දු, දිනූක ප්‍රභාත, මංගල දේශප්‍රිය, තුසිත හල්ලොඵව, දොලපීල්ලගේ සමරපාල, ආලෝක සම්පත්,  චන්දන ෆොන්සේකා, හිල්ඩා වික්‍රමබාහු, අචිර බණ්ඩාර තෙන්නකෝන්, සන්ධ්‍යා පෙරේරා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය