26.04.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන ජානක වික්‍රමසිංහ, චේතනා ලියනගේ, තුෂාරි වේහැල්ල, අරුණ කරණායක, ක්‍රිශාන්ත වීරමන්, වසන්ත ප්‍රේමකුමාර, ෂේනෝ රුද්‍රිගෝ, නීල් ඉන්ද්‍රජිත්, අතුල ජයසිංහ, නිහාල් පී ජයතුංග, නන්දන ප්‍රේමරත්න, කේ.ජී. නන්දසේන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ් ජාලයේ සුභ පැතුම්

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය