අද දින උපන් දිනය සමරන දර්ශි විජේසිංහ, තුෂාර සම්පත්, මධූ ශ්‍රී සදරූ, ක්‍රිශාන් කරුණාරත්න, නිලූකා රේඛානී, බියංකා ෆොන්සේකා, චන්ද්‍රසෝම බිංදුහේවා, සිසිල ජයලත්, බුද්ධික එදිරිසිංහ, තරංග සම්පත්, ඉන්ද්‍රාණි අබේවර්ධන, ධනුෂ්ක ජයවීර, පී.කේ. ලෙනාඞ්, ප්‍රේමචන්ද්‍ර අල්විස්, කැඵම් නිශ්ශංක, නදීර ලක්මාල් වේවැල්වල, ශානුක දිල්ශාන්, ශාන්ති කුමාරි ඊරියගම ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
