අද දින උපන් දිනය සමරන රමණී අලකොලංග, සමිත් හේරත්, විමල් අලහකෝන්, අසංක අතපත්තු, රංජන අමරදේව, මුතු තරංගා, හිරෝෂිනී ගුණසේකර, මොනිකා සේරසිංහ, ශානක ඔබෙද්, සංඛ ජයලත්, චාලක රණසූරීය, ෂර්ලි සමරසිංහ, ප්‍රියන්ත සමරතුංග, වෛද්‍ය ධර්මශ්‍රී නන්දලෝචන, රුෂේක් ෆාරුක්, සුගත් වටගෙදර,ලීලාරත්න කංකානම්ගේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
