අද දින උපන් දිනය සමරන අනෝමා ජනාදරී, නදී චන්ද්‍රසේකර, සමන් ජයනාත් ජිනදාස, තිලංග සුමතිපාල, මමිතා අබේසිංහ, අප්සරා තිලකරත්න, ස්නේහා වසුන්දරා, දයා රෝහණ අතුකෝරල, දේවින්ද වික්‍රමසිංහ, අනුර හෑගොඩ, පූර්ණ අතපත්තු, විපුල නිශාන්ත, චමෝදි ජීවන්ති, නුවනි වලිමුණි, ලක්මාල් නානයක්කාර, ආරියවතී විජයන්තිමාලා, උපුල් වීරසිංහ, කුසුම් මුණසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
