John Keells CG Auto (පුද්) සමාගමේ නිවේදනයක් – 22.05.2026

ආනයනික මෝටර් 4 රථ සඳහා තාවකාලික අතිරේක බද්දක් (Surcharge) හඳුන්වා දෙමින් 2026 මැයි
15 වැනි දින නිකුත් කරන ලද අංක 2488/56 දරන ගැසට් නිවේදනය පාදක කරගනිමින්, John Keells CG Auto (පුද්) සමාගම ඇතුළු ඇතැම් වාහන ආනයනකරුවන් එම ගැසට් නිවේදනය නිකුත්
කිරීමට පෙර දින ණයවර ලිපි (Letters of Credit&) විවෘත කළ බවට විවිධ පාර්ශවයන් විසින් සිදු
කරනු ලබන ප්‍රකාශ සහ චෝදනා කෙරෙහි අපගේ අවධානය යොමුව ඇත.
ඒ පිළිබද මාධ්‍ය නිවේදනය පහතින් පලවේ..