අද දින උපන් දිනය සමරන ජගත් චමිල, රමණී සිරිවර්ධන, ආරියසේන ගමගේ, තිරන්දි මද්දෙවිතාන, නන්දකුමාර හින්නිආරච්චි, ජයසිරි වටරැක, ශ්‍රියාණි විජේවරර්ධන, චාමින්ද රත්නසූරිය, ප්‍රේමා පතිරාජා, සහන් මදූෂ, ප්‍රභාත් ප්‍රේමරත්න, සමන්ත ප්‍රනාන්දු, හේමන්ත ජයලත්, මුදු රංජිත් ද සිල්වා, ලාල් සෙනරත්, බණ්ඩාර රාජපක්ෂ, සුදත් ප්‍රියලාල් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය
