මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය පරිශ්‍රයේදී විචිත්‍ර කලා කවය සංස්කෘතික සංගමය මගින් කාටුන් ශිල්පී නෙවිල් ද සිල්වාගේ ග්‍රන්ථ තුනක් එළිදැක්වීය.
ඡායාරූපයේ දකුණේ සිට කාටුන් ශිල්පී නෙවිල් ද සිල්වා, සභාපති ආර්.එම්. ලතිෆ්, ලේකම් විශ්ව වීරසේකර, භාණ්ඩාගාරික නිරේෂ් කුලකුල සූරිය

