22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

විවිත්‍ර කලා කවය සංස්කෘතික සංගමය මගින් කාටුන් ශිල්පි නෙවිල් ගේ ග්‍රන්ථ 03 ක් එලි දක්වයි..

මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය පරිශ්‍රයේදී විචිත්‍ර කලා කවය සංස්කෘතික සංගමය මගින් කාටුන් ශිල්පී නෙවිල් ද සිල්වාගේ ග්‍රන්ථ තුනක් එළිදැක්වීය.
ඡායාරූපයේ දකුණේ සිට කාටුන් ශිල්පී නෙවිල් ද සිල්වා, සභාපති ආර්.එම්. ලතිෆ්, ලේකම් විශ්ව වීරසේකර, භාණ්ඩාගාරික නිරේෂ් කුලකුල සූරිය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz