22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

26.06.2026 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන උපේක්ෂා ස්වර්ණමාලි, උරේෂා රවිහාරී, රොහාන් වැලිවිට, සම්පත් හේවාපැලැන්දගේ,
කුමාර ගලහිටියාව, සුමිත්‍රා රාහුබද්ධ, සුදර්ශන කුරේ, දිනේෂ් විජේසිංහ, රනිදු ඩී. කදවලආරච්චි, ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක, කන්දසාමි සුදාකර්, පුබුදු ප්‍රශාන්, සුරම්‍යා අතුකෝරල, කරුණාරත්න ඩී. පිලිප්, ලාල් හේවා පතිරණ, ජයතිස්ස සමරසිංහ, නෙවිල් දිනයාදුර, මනූජ ජයකොඩි
 ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට  සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz