22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

2027 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ වක්‍ර ලේඛය29 වන දා රජයේ පුවත්පත්වල සහ www.moe.gov.lk වෙබ් අඩවියෙන්..

2027 වර්ෂයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාල පුවත්පත් නිවේදනය 2026.06.29 දින රජයේ පුවත්පත්වල පළ කිරීමට කටයුතු කර ඇති අතර, ඊට අදාළව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති අංක 25/2026 චක්‍රලේඛය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz