( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 ජූලි මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජූලි මස 14 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක.
WEATHER FORECAST FOR 14 JULY 2026
Issued at 05.30 a.m. on 14 July 2026.
A few showers may occur in Western, Sabaragamuwa and North-western provinces and in Kandy, Nuwara-Eliya, Galle and Matara districts.
Mainly dry weather will prevail over the other areas of the island.
Strong winds about (40-50) kmph can be expected at times over Western slopes of the Central hills, North-central and North-western provinces and in Monaragala, Hambantota, Trincomalee and Mannar districts.
