අද දින උපන් දිනය සමරන ප්‍රියංගිකා ගුණවර්ධන, ප්‍රදීප් තිලකරත්න, සෙනරත් පතිරාජ,සරලා කාරියවසම්, ඉන්ද්‍රසිරි සුරවීර, ජනක චන්ද්‍රරත්න, නිමල් වීරතුංග, රාධිනි සමරසිංහ, එරංගි පෙරේරා, හර්ෂ ලක්මාල් ද සිල්වා, අනෝජ් එදිරිමාන්න,රොෂාන් ද සිල්වා, නාමල් ගමගේ, අනුර එදිරිසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
