කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 16.04.2023

අද දින උපන් දිනය සමරන හචාර්ය ජේ.බී. දිසානායක, ගයාත්‍රී ඩයස්, රාජ් සෙනවිරත්න, ඉන්ද්‍රා පරණගම, ෂෙනාල් ගුණසේකර, චමින්ද වික්‍රමසිංහ, චාන්දනී ජයසිංහ, තිස්ස ප්‍රේමසිරි, ඩෙරික් ප්‍රනාන්දු, තිලක් වික්‍රමගේ, සුනිල් ක`ඵබෝවිල, ඇන්තනී විජේන්ද්‍ර, නිමාලි මෙන්ඩිස්, ස්වර්ණකාන්ති සිරිනාම, සෝනු ඉරංග, අසෝකා ජයරත්න, සුසන්ත කුමාර, ආශා පීරිස්, සිළිදු රන්වල   ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය